අමු මිරිස් ගිය උඩක් කිව්වලු..

By Piyumika Jan 09, 2025 04:01 AM GMT
Report

අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් ඇත.

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක අමු මිරිස් කිලෝවක තොග මිල ලෙස සඳහන් වූයේ රුපියල් 750 ත් 850 ත් අතර මිලකි.

අනේ කොහොම දරන්නද මේ දුක..ඇසිල්ලකින් කිරිකැටියෙක්ට ජීවිතය අහිමි වූ සැටි..

අනේ කොහොම දරන්නද මේ දුක..ඇසිල්ලකින් කිරිකැටියෙක්ට ජීවිතය අහිමි වූ සැටි..

ඒ අනුව,නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් ඊයේ දිනයේ අලෙවි කෙරුණේ රුපියල් දහසක සිල්ලර මිලකටය.

දිවයිනේ එළවළු සිල්ලර වෙළෙඳසල් රැසක අමු මිරිස් ග්‍රෑම් 100 ක් අලෙවි කෙරෙන්නේ රුපියල් 120 ත් 150 ත් අතර මිලකටය.  

You may like this video