ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක්... පිහියෙනුත් ඇනලා

By Gagana News Feb 26, 2025 12:48 PM GMT
Report

ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් හේතුවෙන් දෙපිරිසක් අතර පිහි ඇනුමක් සිදුව තිබෙනවා.

සිද්ධියෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

ආරක්ෂක ඇමතිකම ගෝඨාභයට භාර දීම සඳහා ඉල්ලීම

ආරක්ෂක ඇමතිකම ගෝඨාභයට භාර දීම සඳහා ඉල්ලීම