ශිෂ්‍යත්වයට සූදානම් වෙන්න - විභාගයට දින නියම වෙයි
05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා දින නියම කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, එළැඹෙන 2025 අගෝස්තු මස 10 වැනිදා ඉරිදා දින මෙම විභාගය පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විභාගයේ දෙවන පත්‍රය පෙරවරු 9:30 සිට 10:45 දක්වාත්, පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11:15 සිට 12:15 දක්වාත් පැවැත්වීමට සැලසුම් කර ඇත.
