ආයෙ තියයි ද?. උඩු දුවලම ගිය, ශිෂ්‍යත්ව විභාග ගැටලුව ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Ministry of Education Grade 05 Scholarship examination Latest Headlines Decision Making
By krishani Sep 24, 2024 03:35 AM GMT
krishani

krishani

Report

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශන සිදු කෙරෙයි.

අභිනව ජනපති, යටතේ පිහිට වන නව කැබිනට් මණ්ඩලය අද දිව්රුම් දෙයි?.

අභිනව ජනපති, යටතේ පිහිට වන නව කැබිනට් මණ්ඩලය අද දිව්රුම් දෙයි?.


ඒ බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.

එම විමර්ශනවල කරුණු සලකා බලා ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ ය.

ඇමති කාංචන වහා අමාත්‍යාංශයෙන් පිටව ගිහින්.. ඉන්ධන ගැනත් කියලම.. රට පුරා ඉන්ධන වලට මොකක් වෙයි ද?.(PHOTOS)

ඇමති කාංචන වහා අමාත්‍යාංශයෙන් පිටව ගිහින්.. ඉන්ධන ගැනත් කියලම.. රට පුරා ඉන්ධන වලට මොකක් වෙයි ද?.(PHOTOS)


කෙසේවෙතත් විමර්ශනවලින් අනතුරුව සාධාරණ විසඳුමකට එළැඹීමට කටයුතු කරන බව ලේකම්වරිය කියා සිටියේ ය.

දිව්රුම් දුන් විගස, නව ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කළ දෙය..ගැන රටම කතා වෙයි..(PHOTOS)

දිව්රුම් දුන් විගස, නව ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කළ දෙය..ගැන රටම කතා වෙයි..(PHOTOS)


මේ අතර, ඊයේ දිනයේ දී ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා ඔක්තොම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාර කර කෙරුණි.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවට අත්අඩංගුවට ගත්ත.. ඉහළ පුටුවක නිළධාරියා ගැන ගත්ත තීරණය මෙන්න..

ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුවට අත්අඩංගුවට ගත්ත.. ඉහළ පුටුවක නිළධාරියා ගැන ගත්ත තීරණය මෙන්න..


Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%