ශිෂ්‍යත්ව විභාගය 09.30ට ආරම්භ වෙයි - සියලුම දූ දරුවන්ට විශේෂ නිවේදනයක්.
අද (15) 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතයි.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888ක පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
වැඩිදුර තොරතුරු සඳහා පහතින් click කරන්න,
මෙම විභාගයට සහභාගි වන සියලු අපේක්ෂකයන් පෙරවරු 09 පමණ වන විට විභාග ශාලා වෙත පැමිණීම සිදු කළ යුතු ය.
ඒ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, විභාගය පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.