ආයෙත් ලියන්න වෙයිද? 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ විශාල ගැටළුවක්. - හදිසියේම Whatsapp එකෙන් එළියට ආ දේ මෙන්න.

Report

ඊයේ (15) පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වට්සැප් මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බවට දෙමව්පියන් සහ ගුරුවරුන් පිරිසක් චෝදනා කරන බවට වාර්තා වෙනවා.

ඒ, අනුව අනුරාධපුර ප්‍රදේශයේ පාසලකින් අදාළ ප්‍රශ්න පත්‍රය පිටව ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

විජේවීරව පණපිටින් පිච්චෙන්න විසිකරපු එකා මාලිමාවේ පහන් පත්තු කරද්දී. - මාලිමාවේ කෙරුවාව ගැන එළියට ආ ආන්දෝලනාත්මක කතාව. - (VIDEO)

විජේවීරව පණපිටින් පිච්චෙන්න විසිකරපු එකා මාලිමාවේ පහන් පත්තු කරද්දී. - මාලිමාවේ කෙරුවාව ගැන එළියට ආ ආන්දෝලනාත්මක කතාව. - (VIDEO)


එමෙන්ම අලව්ව ප්‍රදේශයේ උපකරක පන්ති පවත්වන ගුරුවරයෙකු විසින් අදාල ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න පත්‍රයක් වට්සැප් මාධ්‍යට යොමු කර ඇති බවටයි දෙමව්පියන් මෙලෙස චෝදනා කර ඇත්තේ.

රනිල්ට උදව් කරන ලෙස ගෝඨාභයගෙන් ඇමතුමක්. - ඇමතුම ලැබුනේ කාටද බලන්නකෝ. - (VIDEO)

රනිල්ට උදව් කරන ලෙස ගෝඨාභයගෙන් ඇමතුමක්. - ඇමතුම ලැබුනේ කාටද බලන්නකෝ. - (VIDEO)


කෙසේ වෙතත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට අදාලව ප්‍රශ්න පත්‍රය සකස් කළ අදාළ නිලධාරී මණ්ඩලය සමඟ අද (17) පරීක්ෂණයක් පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. 

තම දියණියවත් අමාරුවෙන් ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකට දාලා ඒ සතුට විදින තිලකරත්න ඩිල්ෂාන්. - බලන්නකෝ ඒ ආදරේ. - (VIDEO)

තම දියණියවත් අමාරුවෙන් ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකට දාලා ඒ සතුට විදින තිලකරත්න ඩිල්ෂාන්. - බලන්නකෝ ඒ ආදරේ. - (VIDEO)

දළදා මාලිගාවේදී වෙඩින් ප්‍රීෂූට් කරපු ජනප්‍රිය රංගන ශිලිපින් දෙදෙනා ගැන තීරණයක් ගනී. - බී වාර්තාවත් අධිකරණයට. (PHOTOS)

දළදා මාලිගාවේදී වෙඩින් ප්‍රීෂූට් කරපු ජනප්‍රිය රංගන ශිලිපින් දෙදෙනා ගැන තීරණයක් ගනී. - බී වාර්තාවත් අධිකරණයට. (PHOTOS)