ප්‍රතිඵල දෙන්න තව කල් යයිද? - ආන්දෝලනාත්මක ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර නඩුවට අද ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව.

Report

පසුගියදා අවසන් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් ප්‍රශ්න තුනක් පිට වූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා එම විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පිළිබඳ විභාගය අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි ආරම්භ වුණා.

ඒ, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉදිරියේ.

අද දින පෙත්සම්කාර පාර්ශවය නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම අවසන් කළ අතර හෙට දින වග උත්තරකර පාර්ශවය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම ඒ අතරතුර යම් සමථයක් තිබේ නම් හෙට දින අධිකරණයට දෙන දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පාර්ශවකරුවන්ට නියෝග කළා.

ජනතාවට සුබ ආරංචියක්. - ගිණුම් වල පොලී අනුපාතය 5%ක් වැඩි කරයි? - ඇමති බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

ජනතාවට සුබ ආරංචියක්. - ගිණුම් වල පොලී අනුපාතය 5%ක් වැඩි කරයි? - ඇමති බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

නිවසේ සිට මුදල් ඉපැයිමට කැමතිද? - ප්‍රවේශමෙන් ..රැවටෙන්න එපා. - මේ Link එක click කළොත් යන්නේ වෙන වෙබ් අඩවියකට.

නිවසේ සිට මුදල් ඉපැයිමට කැමතිද? - ප්‍රවේශමෙන් ..රැවටෙන්න එපා. - මේ Link එක click කළොත් යන්නේ වෙන වෙබ් අඩවියකට.


You may like this video