සියලුම දෙනා දැනුවත් වෙන්න - වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙන් නව තීරණයක්

Report

පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා (e-Visa) නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම්වලට පැවරීමට හිටපු අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය යළි සලකා බැලීමට වත්මන් රජය තීරණය කර ඇති බවත්, ඒ පිළිබඳ රජයේ අවසන් තීරණය ඉදිරියේදී අධිකරණයට දැනුම් දීමට බලාපොරොත්තු වන බවත් නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය මේ බව ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අර්ජුන ඔබේසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන්, පාඨලී චම්පික රණවක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

අතුරුදන් වූ K2 ගුවන් යානයේ සුන්බුන් සාගර පත්ලේ - යානයේ ගමන් ගත් අය සොයා අඛණ්ඩ මෙහෙයුම්

අතුරුදන් වූ K2 ගුවන් යානයේ සුන්බුන් සාගර පත්ලේ - යානයේ ගමන් ගත් අය සොයා අඛණ්ඩ මෙහෙයුම්