රාජ්‍ය ආයතන 300 කට වැඩියෙන් ගනුදෙනු කරන GovPay රජයේ ගෙවීම් ගැන නිවේදනයක්

Report

ශ්‍රී ලංකාවේ GovPay ඩිජිටල් රාජ්‍ය ගෙවීම් වේදිකාව රුපියල් බිලියන 5 ඉක්මවා ගොස් තිබෙන අතර, රාජ්‍ය ආයතන 300 කට වැඩි ප්‍රමාණයක් මෙම වේදිකාව භාවිතා කරන බව වාර්තා වේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් මේ බව නිවේදනය කරන ලද අතර, එය ඩිජිටල් ලෙස සක්‍රීය කරන ලද රාජ්‍ය සේවා පද්ධතියක් කරා රට ගෙන යාමේ වැදගත් පියවරක් වශයෙන් විස්තර ක‍ර ඇත.

මේ වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍යයි - මුදල් නි. ඇමති රටින්ම ඉල්ලයි

මේ වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍යයි - මුදල් නි. ඇමති රටින්ම ඉල්ලයි

එසේම GovPay මඟින් මහජනතාවට ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ආරක්ෂිතව සහ පහසුවෙන් රජයේ ගෙවීම් කිරීමට ඉඩ සැලසෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එම වේදිකාව රජයේ ගෙවීම් සේවා ඩිජිටල්කරණය කිරීමට සහ පොදු ගනුදෙනුවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට දරන උත්සාහයේ කොටසක් ලෙස හඳුන්වයි.

සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ හදිසියේ ජීවිතක්ෂයට

සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ හදිසියේ ජීවිතක්ෂයට

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති