රාජ්‍ය සේවක වැටුප වැඩි වන ගණන 15000ක් කරන්න යයි..මෙන්න සුබ ආරංචියක්.

Report

විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 5000කින් ඉහළ නැංවීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඒ අනුව, පසුගියදා රාජ්‍ය සේවකයින්ට වැඩි වූ රුපියල් 10,000 දීමනාව ද සමඟ රුපියල් 15,000ක් සෑම සේවකයකුටම හිමිවනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ගෝඨාභය සමග පොහොට්ටු මන්ත්‍රීවරුන් 30ක් රනිල්ගේ සහයට..අද වෙන්න යන දේ..

ගෝඨාභය සමග පොහොට්ටු මන්ත්‍රීවරුන් 30ක් රනිල්ගේ සහයට..අද වෙන්න යන දේ..


රජයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ සමාලෝචනයක් සිදු කර, ලබන වසරේ සිට ඔවුන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා කමිටුවක් දැනටමත් පත්කර තිබීම ද විශේෂත්වයක්.

මේ සඳහා වැයවන මුදල යම් ආකාරයකින් ජනතාවගෙන් අය කරගත යුතු අතර, එසේ නොවුණහොත් ඉදිරි මාස හතර සඳහා එය ගෙවීම ගැටලුවක් වන බවයි, එම කමිටුව පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් දේශපාලන විශ්ලේෂකයන් මත පල කරන්නේ, මෙය ඡන්ද තුරුම්පුවක් වන අතර එහි බර ඊළඟට පත්වන රජය මගින් දැරීමට සිදුවනු ඇති බවයි.

ඊයෙ රෑ LPL උණුසුම් කරමින් සිදු වූ විශේෂ දේ මෙන්න..වනිඳු හඬවමින් චරිත් පෙරට එයි.(PHOTOS)

ඊයෙ රෑ LPL උණුසුම් කරමින් සිදු වූ විශේෂ දේ මෙන්න..වනිඳු හඬවමින් චරිත් පෙරට එයි.(PHOTOS)