දින දෙකකට රජය ගත්ත තීරණය.... දීර්ඝ කරයි ද?

Report

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ වැසෙයි. ඒ සාමාන්‍ය රාජකාරී සඳහා ය.

එම තීරණය ගෙන ඇත්තේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස එම කාර්යාලය යොදාගැනීම හේතුවෙන් ය.

බලෙන් ගෙට පැනපු අපේක්ෂකයා තරුණියකට අතවර කරලා

බලෙන් ගෙට පැනපු අපේක්ෂකයා තරුණියකට අතවර කරලා

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන 6 වන දින පැවැත්වීමට අදාළ කටයුතු මේ වනවිට සන්විධානය කර තිබෙනවා.

ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඔබත් ඊ.පී.එෆ්. සාමාජිකයෙක්ද ? මෙන්න දැනගන්නම ඕනි පණිවුඩයක්

ඔබත් ඊ.පී.එෆ්. සාමාජිකයෙක්ද ? මෙන්න දැනගන්නම ඕනි පණිවුඩයක්

මේ අතර හෙට (05) සහ අනිද්දා (06) දෙදින දිවයින පුරා පාසල් වසා තැබෙයි. ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ ය.

කෙසේ වෙතත්, යළි පාසල් යළි ආරම්භ වන්නේ ලබන 07වන දා ය.