සාධාරණ වර්ජනයකට විසඳුම් දෙන්න පුළුවන් - ඇමති නලින්ද කට අරී

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ සෑම ගැටලුවකටම විසඳුම් ලබාදීමට රජයට හැකියාව පවතින බවයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගැටලුවලට විසඳුම් ලබාදී ඇති බවත් ඉදිරියේදී විසඳුම් ලබා දෙනු ඇති බවට ඔවුන් දන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ වනවිට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් වන ගැටලුව නිරාකරණය කර ඇත. මෙම පත්වීම් සඳහා වෛද්‍යවරුන් 453 දෙනෙකුගෙන් 435ක් අයදුම් කර ඇති බව නලින් ජයතිස්ස මහතා අවධාරණය කළේය.

අද සිට අප්‍රේල් 15 දක්වා ප්‍රවේශම් වෙන්න - අද දහවල් 12.13ට විශේෂයි

අද සිට අප්‍රේල් 15 දක්වා ප්‍රවේශම් වෙන්න - අද දහවල් 12.13ට විශේෂයි

මේ වනවිට ඊට අදාළ ලැයිස්තුව සකස් කරමින් සිටින බවත් ඉදිරියේදී එය ප්‍රකාශයට පත් කරන බවත් ඔහු කීය. සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මෙම වෛද්‍යවරුන් සඳහා පළමු පත්වීම ලබා දෙන බව අමාත්‍යවරයා කියාසිටියේය.  

ලංකාවටම අනතුරු නිවේදනයක් - අවුරුද්ද අත ළග තියන් ආපු අනතුරක් - ජනතාව ප්‍රවේශම් වෙන්න

ලංකාවටම අනතුරු නිවේදනයක් - අවුරුද්ද අත ළග තියන් ආපු අනතුරක් - ජනතාව ප්‍රවේශම් වෙන්න