එතකොට හෙට මොකද වෙන්නේ.. ඒ විශේෂ රජයේ නිවාඩුව ලැබෙයි ද?.

Report

හෙට (23) දින රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි, ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ.. මේ දැන් ගත්ත තීරණය මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදි, ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ.. මේ දැන් ගත්ත තීරණය මෙන්න..


ඒ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කර ඇත.

"ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා අනුර කුමාර.." - හා හා පුරා කියලා කලින්ම අනුරට සජබේ ලොක්කෙක්ගෙන් සුබ පැතිමක්..

"ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා අනුර කුමාර.." - හා හා පුරා කියලා කලින්ම අනුරට සජබේ ලොක්කෙක්ගෙන් සුබ පැතිමක්..


කෙසේ වෙතත්, ඒ බව එම අමාත්‍යංශය වෙනුවෙන් අදාළ නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත්තේ එම අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ය.