මන්ත්‍රීවරයෙකුගේ ලියුමට තිබ්බ වටිනාකම මේ ආණ්ඩුව නැති කළා - නාමල්ට මල පැනලා

Report

ආණ්ඩුව පසුගිය මාස ගණනාවක් තුළ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිමය කරුණුවලදී ජනතාවට සුබ සිද්ධියක් සිදු වෙනවාද යන්න ගැටලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“මිනිස්සුන්ට මහජන දිනයකට යන්න තැනක් නැහැ. මේ ආණ්ඩුවේ ක්‍රමවේදය තුළ මන්ත්‍රීවරයෙක්ගෙන් ලියුමක් අරගෙන යම් සේවයක් ලබාගන්න ඉඩප්‍රස්තාවක් නැහැ” ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ ආණ්ඩුව යෞවන සමාජවල සිට ගමේ මරණාධාර සමිතිය දක්වා දේශපාලනීකරණය කිරීම හා තමන්ගේ පක්ෂයේ අධිපත්‍ය පැතිරවීම සිදු කරමින් සිටින බවයි.

රේගුවේ හිරවූ BYD වාහනවල අවුලක් උණොත් සමාගම වගකියන්න - රේගුව කියයි

රේගුවේ හිරවූ BYD වාහනවල අවුලක් උණොත් සමාගම වගකියන්න - රේගුව කියයි

ආණ්ඩුවේ දේශපාලන ක්‍රමවේදය තුළ මන්ත්‍රීවරයකුගෙන් ලියුමක් රැගෙන කිසිඳු සේවාවක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ඔහු චෝදනා කළා.

පන්සලේ, පල්ලියේ, කෝවිලේ සංවර්ධනය අඩාල කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Daraz 8.8 Brand Prix - අගෝස්තු 8 සිට 15 දක්වා සුවිශේෂී වට්ටම් සහ තෑගි

Daraz 8.8 Brand Prix - අගෝස්තු 8 සිට 15 දක්වා සුවිශේෂී වට්ටම් සහ තෑගි

රත්තරන් ගන්න ඉන්න අයට - අද රන් මිල වෙනස් වුණු හැටි දැනගන්න

රත්තරන් ගන්න ඉන්න අයට - අද රන් මිල වෙනස් වුණු හැටි දැනගන්න

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?