මෙන්න මහ කන්නයේ අවම වී මිල ප්‍රකාශයට

Report

රජය විසින් 2025 - 2026 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට අනුව අදාළ මිල ගණන් ප්‍රකාශයට පත්කර ඇත, අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙය පැහැදිලි කර ඇත.

මෙයට අනුව කීරී සම්බා වී කිලෝවක මිල රුපියල් 140, සම්බා වී කිලෝවක මිල රුපියල් 130, නාඩු වී කිලෝවක මිල රුපියල් 120කට මිලදී ගැනීමට නියමිත වේ.

මෙවර වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති බව ද වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

සුභ ආරංචියක් - මාළු මිල පහළට - මෙන්න විස්තරේ

සුභ ආරංචියක් - මාළු මිල පහළට - මෙන්න විස්තරේ

හෙට මුළු ලෝකයටම අති විශේෂ දවසක් - දැනුවත් වෙන්න

හෙට මුළු ලෝකයටම අති විශේෂ දවසක් - දැනුවත් වෙන්න