ජනපති ගෝඨාභයගේ ඉල්ලා අස්වීමත් සමඟ ගෝඨා ගෝගම අරගලකරුවන් සතුට සැමරූ හැටි.. (VIDEO)

Report

අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම කතානායක කතානායකවරයා වෙත විද්‍යුත් ලිපියක් හරහා යොමු කර ඇති බව කථානායක මාධ්‍ය විෂය නිවේදනය කර තිබේ .

ඒත් සමගම දින 97 ක් පැවති ගෝඨාගෝගම අරගලය අවසන් අදියරට පැමිණ සිටීමත් සමඟ  අරගලකරුවන් එහි සිට තම සතුට සමරනු ලැබුවා .

ඒ ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, 

ඔවුන් සතුටු සැමරූ ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න 
Join now