පොලිස් නිලධාරියෙකු නිල ඇඳුම ගලවා ඉවත්කර අරගලයට එක් වෙයි සංවේදී වීඩියෝව.. (VIDEO)
අද දින අරගලය පවතී අවස්ථාවේදී පොලිස් නිළධාරියෙකු තම නිල ඇඳුම ගලවා ඉවත් කළ අරගලය සමඟ එක් වී තිබේ
එම අවස්ථාවේදී ඔහු ජල බවුසරයක් වෙතට නැග අරගලය වෙත සහය දැක්වූ ආකාරය වීඩියෝවක් අප වෙත ලැබී තිබේ
වීඩියෝව පහතින් නරඹන්න