විදෙස් ගමන් තහනම දැම්මේ නිකන් නෙවෙයි.. ගෝඨාභය අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව නව ජනතා පෙරමුණේ නායක සුගිෂ්වර බණ්ඩාර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීමේ සැලසුම ක්‍රියාත්මක විය හැකි බවය.

එමෙන්ම, මේ වන විට හිටපු ජනාධිපතිවරයාට පනවා ඇති විදෙස් ගමන් තහනමද එම විමර්ශනවල අරමුණ මත පදනම්ව ගත් පියවරක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

"ගෝඨාභයගේ අවසර නැතුව සලේ වැසිකිළියටවත් ගියේ නැහැ" - සරත් ෆොන්සේකාගෙන් කුඩු වෙන්නම ප්‍රහාරයක්

"ගෝඨාභයගේ අවසර නැතුව සලේ වැසිකිළියටවත් ගියේ නැහැ" - සරත් ෆොන්සේකාගෙන් කුඩු වෙන්නම ප්‍රහාරයක්

රඳවා සිටින කුටිය තුළ සුරේෂ් සලේට මොකද වුණේ - මානව හිමිකම් කොමිසම විශේෂ විමර්ශනයක් අරඹයි

රඳවා සිටින කුටිය තුළ සුරේෂ් සලේට මොකද වුණේ - මානව හිමිකම් කොමිසම විශේෂ විමර්ශනයක් අරඹයි