හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නැයි නීතිපති ඉල්ලයි

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කර විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා අද (06) දින අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා ඇත.

ඒ අනුව එම පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේ දී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත්, අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිට්‍රියේ පෙත්සම්කරු ඉදිරිපත් කළ පෙත්සමේ අන්තර්ගත ඉල්ලීම් මූලික අයිතිවාසිකම් හා සම්බන්ධ කරුණු බැවින් ඒ පිළිබඳව විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි.

රඛිත, චරිත් නඩුවට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාසත් මාට්ටු - හරක් කටාගේ බිරිඳට සල්ලි දීලා තියෙන්නේ විජේදාසට අයිති නිවසකදි

රඛිත, චරිත් නඩුවට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාසත් මාට්ටු - හරක් කටාගේ බිරිඳට සල්ලි දීලා තියෙන්නේ විජේදාසට අයිති නිවසකදි

එබැවින් අඳාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සිය දේශනය ඉදිරිපත් කිරිම අවසන් කර ඇත.

කෙසේ වෙතත් වැඩිදුර කරුණු දැක්වීම් මේ මස 09 වන දින තෙක් කල් තබා ඇත.

රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට

රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට

මගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අවාසනාවන්ත සිදුවීමක් වුණා - කලකට පසුව චන්න පෙරේරා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම

මගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අවාසනාවන්ත සිදුවීමක් වුණා - කලකට පසුව චන්න පෙරේරා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම