කාලයකින් කරලියේ ට්‍රෙන්ඩ් වෙන ඉරාජ්.... JVP එකට සොරි වෙන්නම දෙයි

By Zara Mar 16, 2025 04:12 PM GMT
Report

ඉරාජ් වීරරත්න කියලා කියන්නේ 2000 දශකයේ ගීත ලෝකේ වෙනස්ම ආරකට ගෙන ගිය කාලෙන් කාලෙට අලුත් අලුත් කතා මවපු කලා ලෝකේ දක්ෂයෙක් කියලා අපි හැමෝම දන්නවා.

පසුගියදා avatar සංගීත කන්ඩායමට ප්‍රසංගයකදී වුනු සිද්ධියත් ඒ පිළිබඳව ඔහු අදහස් දක්වා තිබුනා.

" මේ වගේ තමයි මම අමාරුවෙන් හදපු අපේ Studio / ගෙවල් ගිණිතියලා JVP අරගලකාරයෝ සියලු දේ විනාශ කරාම මම අසරණ වුන විදිහ. Studio බඩු කුඩු කරලා හම්බ කරන් ජීවත් වෙන සියලු දේ විනාශ කරාම දැනෙන දුක මට තේරෙනවා ", යනුවෙන් ඔහුගේ මුහුණු පොතේ පල කර තිබුනා.

කියන්න ලැජ්ජ නිසා තෝරගන්න බැරුව නේද හිටියේ..? කාන්තා ඔබට විශේෂයි..

කියන්න ලැජ්ජ නිසා තෝරගන්න බැරුව නේද හිටියේ..? කාන්තා ඔබට විශේෂයි..

රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් - 51ක් මරුට

රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් - 51ක් මරුට