රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් - 51ක් මරුට

By Wayomi Mar 16, 2025 12:21 PM GMT
Report

උතුරු මැසිඩෝනියාවේ සමාජශාලාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 51 දෙනෙක් මියගොස් තවත් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබයි.

ගින්න ඇතිවන අවස්ථවේදී එහි පුද්ගලයින් 1,500කට වැඩි පිරිසක් සහභාගි වූ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබූ බව වාර්තා වේ.

එරට ජනප්‍රිය හිප්- හොප් ගායක යුවලක් වන DNK සංගීත කණ්ඩායමේ ප්‍රසංගයකදී මෙම ගී ගැනීම සිදු වූ බවත්, වාර්තා වලට අනුව ගින්න ආරම්භ වුයේ පයිරෝටෙක්නික් උපාංග නිසා ඇතිවූ ගිනි පුපුරු වලින් බවට කරුණු අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

විදුලි ගාස්තු අප්‍රේල් මස 40% ක් දක්වා ඉහළට!

විදුලි ගාස්තු අප්‍රේල් මස 40% ක් දක්වා ඉහළට!

දේශබන්දු හැර සෙසු සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස CIDයට උපදෙස්

දේශබන්දු හැර සෙසු සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස CIDයට උපදෙස්