හැමදාමත් ලස්සන වගේම සරාගී යුරේනි අවුරුදු ඔසරියට හැඩ මවපු අපුරුව
හැමෝම ආදරේ කරන දඟකාර සුන්දරියක් තමයි යුරේනි කියන්නේ.
ඇගේ ආකර්ෂණීය සිනහව වගේම ලස්සනම ලස්සන ඇස් සෑම පිරිමියෙකුම වශී කරවනවා.
ඇයගේ අවංක කතාවට හුඟාක් අය ආදරේ කරනවා.
ඉතිං 2025 අලුත් අවුරුද්දේ එයා හැඩ වුණේ මෙන්න මේ විදිහටයි .
බලන්නකෝ ඔසරියට එයාගේ ලස්සන. එයා හරිම හැඩයි නේද?





