මින් පස්සේ මේ දේ නම් කොහොමත් නෑ - Google වලට වෙන්න යන දෙයක්.. මේ දේ ගැන ඔබ දැනුවත් ද?.
By krishani
Google පරිශීලකයින්ට බලපෑම් ඇති කළ හැකි Cookies ක්‍රමානුකූලව ඉවත් කිරිමට තීරණය කර තිබෙනවා.
ඒ එළඹෙන ජනවාරි 4 වෙනිදා සිටයි.
ඒ අනුව Google පරිශීලනය කරන මිලියන 30ක ජනතාව සඳහා මෙසේ Cookies අක්‍රිය වේ.
කෙසේ වෙතත්, Google එහි Chrome බ්‍රවුසරයේ පරිශීලකයන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමට සහ දත්ත එක්රැස් කිරීම සඳහා මෙය භාවිත කර ඇති බවට සඳහන් වන්නේ.
මේ අතර, ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන්ට වට්සැප් ගිණුම් මාරු කිරීමට නව ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
මෙම විශේෂාංගය හරහා එකම උපාංගයේ ගිණුම් දෙකක් අතර මාරු විය හැකි වීම විශේෂත්වයක් වේ.
වට්සැප් පරිශීලකයින්ට Settings වෙත ගොස් නව ගිණුමක් එක් කිරීමෙන් හෝ ඔවුන්ගේ වෙනත් ගිණුමකට මාරු වීමෙන් මෙම විශේෂාංගය භාවිතා කිරීමට හැකියාව ලැබී ඇත.
වැඩිදුර තොරතුරු පහතින්,