වට්ස්ඇප් වල අලුත්ම වෙනසක් සිදුවෙයි..දුරකථනය අනුව සියලු ගිණුම් වලට කරන්න පුළුවන් දේ මෙන්න...
ඇන්ඩ්රොයිඩ් භාවිතා කරන්නන්ට වට්සැප් ගිණුම් මාරු කිරීමට නව ක්රමයක් හඳුන්වා දී තිබෙනවා.
මෙම විශේෂාංගය හරහා එකම උපාංගයේ ගිණුම් දෙකක් අතර මාරු විය හැකිවීම විශේෂත්වයක්.
වට්සැප් පරිශීලකයින්ට Settings වෙත ගොස් නව ගිණුමක් එක් කිරීමෙන් හෝ ඔවුන්ගේ වෙනත් ගිණුමකට මාරු වීමෙන් මෙම විශේෂාංගය භාවිතා කිරීමට හැකියාව ලැබී ඇත.
