Google යන්න බැරි වෙයි, සමාජ මාධ්‍ය අවහිරයක් ගැන විශේෂ නිවේදනයක්

Report

Google අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය ඇතැම් රටවලට මේ වනවිට අවහිර වී ඇති බවට විදෙස් පුවත් වාර්තා කරයි.

ඒ අනුව ඇතැම් රටවල පරිශීලකයන්ට Gmail, YouTube අඩාල වී ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මෙම අඩාල වීම දකුණු සහ ගිනිකොනදිග යුරෝපයේ රටවලට, තුර්කියට බලපා ඇත.

එසේම නිව්යෝර්ක් සහ චිකාගෝ ඇතුළුව අමෙරිකාවේ ඇතැම් නගරවල ද ගූගල් අක්‍රිය වී ඇති බව පවසයි.

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

රන් මිල වාර්තා බිඳයි - ශ්‍රී ලංකාවේ ඉහළම අගයට

රන් මිල වාර්තා බිඳයි - ශ්‍රී ලංකාවේ ඉහළම අගයට