ටෙස්ට් ක්‍රීඩකයන්ට සුභ ආරංචියක්.
Cricket
Sri Lanka Cricket
By Gagana
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිගැන්වීමේ අරමුණින් ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණයක් ගෙන තිබෙනවා.
ඒ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ තරග ගාස්තුව 100% ඉහළ නැංවීමටයී.
මේ අනුව ක්‍රීඩකයෙකුට ඇමරිකානු ඩොලර් 15000 කට ආසන්න මුදලක් නව තරග ගාස්තු යටතේ හිමි වනු ඇති.
