රන් මිල වාර්තා බිඳයි - ශ්‍රී ලංකාවේ ඉහළම අගයට

Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (03), ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.

ඉන්ධන මිල ගැන ප්‍රසිද්ධියේ නියෝජ්‍ය ඇමති නාමල් බොරු විදියි

ඉන්ධන මිල ගැන ප්‍රසිද්ධියේ නියෝජ්‍ය ඇමති නාමල් බොරු විදියි

ශ්‍රී ලංකාවේ රන් මිල රන් අවුන්සයක මිල - රුපියල් 1,071,021

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 37,780

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 302,250

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල්  34,640

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 277,100

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 33,060

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 264,500 

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සාපරාධි බලහත්කාරකම් කළ බව කියූ චෝදනාවලින් නිදහස්

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සාපරාධි බලහත්කාරකම් කළ බව කියූ චෝදනාවලින් නිදහස්