රන් මිලට වෙච්චදේ.. වෙළඳපොළ අවුල්
Gold Price in Sri Lanka
Today Gold Price
Latest Headlines
Sinhala news
gagana news
By Shehan
අද (30) දිනයේදී, පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි සුළු වැඩිවීමක් දක්නට ලැබේ.
ඒ අනුව, රන් අවුන්සයක මිල රුපියල් 990,496 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය 23 වනදා රුපියල් 980,523ක් ලෙස සටහන් විය.
එසේම, කැරට් 22 ග්‍රෑම් 8ක රන් මිල රුපියල් 256,250 දක්වා වැඩි වී ඇත.

අවසන් මොහොතෙත් මාලනීය ආදරෙන් බලා ගත්තු චන්දික.. පැවිදි වුණාද.. මේ ගැන ඇය දන්නවා නම් අනේ මොනවා හිතෙයි ද?
මේ අතර, කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,030ක් දක්වාත්, කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 34,940ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
