අද මෙරට රන් මිලෙහි දැවැන්ත ඉහළ යාමක් - අලුත්ම මිල ගණන් මෙන්න

Report

මෙරට රත්‍රං මිල ඊයේ (13) දිනට සාපේක්ෂව රුපියල් 20,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.

ඒ අනුව අද (14) දින පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 337,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

මෙය ඊයේ දිනයේ දැක්වුණේ රු. 319,000ක් වශයෙන්.

එමෙන්ම ඊයේ (13) දිනයේ දී රු. 345,000ක් වශයෙන් පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 365,000ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද මෙරට රන් මිලෙහි දැවැන්ත ඉහළ යාමක් - අලුත්ම මිල ගණන් මෙන්න | Gold Prices Soar In Sri Lanka Today

මේ බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද මෙරට රන් මිලෙහි දැවැන්ත ඉහළ යාමක් - අලුත්ම මිල ගණන් මෙන්න | Gold Prices Soar In Sri Lanka Today

අද රත්තරන් මිල ගණන් මෙන්න - ආයෝජකයින් අතරමං

අද රත්තරන් මිල ගණන් මෙන්න - ආයෝජකයින් අතරමං

රන් මිල තවත් ඉහළට - අලුත්ම මිල ගණන් විස්තර මෙන්න

රන් මිල තවත් ඉහළට - අලුත්ම මිල ගණන් විස්තර මෙන්න

සියලුම රන් භාණ්ඩ අහස උසට යයි - අලුත්ම රත්තරන් මිල ගණන් මෙන්න

සියලුම රන් භාණ්ඩ අහස උසට යයි - අලුත්ම රත්තරන් මිල ගණන් මෙන්න