ආයෙත් උඩ යන රන් මිල - මෙහෙම ගියොත් ආසාවටවත් ගන්න වෙන්නේ නැහැ

Report

ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව අද (17) දින මෙරට රන් මිල ගණන් පහතින් දැක්වේ.

ඒ අනුව ඊයේ දිනට සාපේක්ෂව අද දින රන් මිල ගණන්හි යම් වැඩිවීමක් දක්නට ලැබේ.

එසේ වුවත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි අතර වෙනස් වීමට යටත් බව සඳහන්.

ආයෙත් උඩ යන රන් මිල - මෙහෙම ගියොත් ආසාවටවත් ගන්න වෙන්නේ නැහැ | Gold Prices Rise Again In Sri Lanka

කඩාගෙන ඉහළ ගිය අද රන් මිලේ වෙනස මෙන්න

කඩාගෙන ඉහළ ගිය අද රන් මිලේ වෙනස මෙන්න

කැරට් මිලදී ගන්නා මිල විකුණුම් මිල
කැරට් 24 LKR 325,100 LKR 330,000
කැරට් 22 LKR 297,700LKR 302,400
කැරට් 21 LKR 284,500LKR 288,700
කැරට් 18 LKR 244,000 LKR 247,400

ආයෙත් උඩ යන රන් මිල - මෙහෙම ගියොත් ආසාවටවත් ගන්න වෙන්නේ නැහැ | Gold Prices Rise Again In Sri Lanka

රජයේ සේවකයන්ට වැටුප් ඉහලට

රජයේ සේවකයන්ට වැටුප් ඉහලට

ලොකුම තැනකින් මාලිමාවට අන්ත පරාජයක්

ලොකුම තැනකින් මාලිමාවට අන්ත පරාජයක්