රන් මිල ගණන් උස්සයි

Report

මෙරට වෙළඳපොලේ රන් මිලෙහි අගය පසුගිය දිනවලට සාපේක්ෂව අද සැලකිය යුතු ලෙස ඉහල ගොස් තිබෙනවා.

රන් අවුන්සයක මිල රුපියල් 1,005,827ක් දක්වා ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රසිද්ධියේ ජනපතිගේ කනට ගැසූ බිරිද (PHOTO)

ප්‍රසිද්ධියේ ජනපතිගේ කනට ගැසූ බිරිද (PHOTO)

පසුගිය 23 වනදා එහි මිල සටහන් වුනේ රුපියල් 988,072ක් ලෙසයි. අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 260,200ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

එසේම කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,530ක් දක්වා ඉහල ගොස් ඇති බවද වාර්තා වනවා. 

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

පාර්ලිමේන්තුවට නීති අංශයක්

පාර්ලිමේන්තුවට නීති අංශයක්