රන් මිලෙහි අද සිදු වූ සීඝ්‍ර වෙනස. - නව මිල ගණන් මෙන්න.

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By Wayomi May 16, 2024 07:14 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ දිනයට සාපේක්ෂව අද (16) රන් මිලෙහි තරමක ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

? රන් අවුන්ස (Gold Ounce)    
Rs.723,936.00                        
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)   
Rs. 25,540.00            
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                     
Rs.204,300.00             
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                       
Rs.23,420.00      
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                       
Rs.187,300.00                 
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                     
Rs.22,350.00            
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )            
Rs.178,800.00   
 ඊයේ රන් මිල

ReeCha