රන් මිලෙහි යළි වෙනසක්. - නව මිල ගණන් මෙන්න.
ඊයේ දිනයට සාපේක්ෂව අද (15) රන් මිලෙහි තරමක පහල යෑමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,
? රන් අවුන්ස (Gold Ounce) | Rs.710,638.00 |
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 25,070.00 |
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.200,550.00 |
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.22,990.00 |
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.183,850.00 |
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.21,940.00 |
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.175,500.00 |
ඊයේ රන් මිල
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වය.- කාමන්ත හා පොලිස් නිලධාරියා ඇවිලෙයි - සම්පූර්ණ වීඩියෝව මෙන්න. (UPDATE/VIDEO)
