රන් මිලෙහි අද සිදු වූ සීඝ්ර වෙනස. - නව මිල ගණන් මෙන්න.
ඊයේ දිනයට සාපේක්ෂව අද (16) රන් මිලෙහි තරමක ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,
? රන් අවුන්ස (Gold Ounce) | Rs.723,936.00 |
? කැරට් 24 ග්රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 25,540.00 |
? කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.204,300.00 |
? කැරට් 22 ග්රෑම් 1 (22 Carat 1 Gram) | Rs.23,420.00 |
? කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.187,300.00 |
? කැරට් 21 ග්රෑම් 1 (21 Carat 1 Gram) | Rs.22,350.00 |
? කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.178,800.00 |