අද රන් මිලෙහි පහළ යෑමක්.
ඊයේ දිනයට සාපේක්ෂව අද (14) රන් මිලෙහි තරමක පහල යෑමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,
? රන් අවුන්ස (Gold Ounce) | Rs.703,988.00 |
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 24,840.00 |
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.198,700.00 |
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.22,770.00 |
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.182,200.00 |
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.21,740.00 |
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.173,900.00 |