සුබ ආරංචියක්. - රන් මිල තව දුරටත් පහලට - සටහන් වන නව මිල ගණන් මෙන්න.
ඊයේ දිනයට සාපේක්ෂව අද(03) දිනයේ රන් මිලෙහි සීඝ්‍ර අඩු වීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,
? රන් අවුන්ස (Gold Ounce) | Rs.785,562.00 |
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.27,710.00 |
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 221,700.00 |
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs. 25,410.00 |
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.203,250.00 |
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs. 24,250.00 |
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs. 194,000.00 |