ඔන්න එක්වරම රන් මිලත් සීඝ්‍ර ලෙස අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.
Gold Price in Sri Lanka
Today Gold Price
Daily Gold Rates
Gold
By Wayomi
පසුගිය සතියට සාපේක්ෂව අද (02) දවසේ රන් මිලෙහි සීඝ්‍ර අඩු වීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව අද සටහන් වන නව මිල ගණන් මෙන්න,
🔸 රන් අවුන්ස (Gold Ounce) | Rs. 766,112.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs. 27,030.00 |
🔸 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.216,200.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.24,780.00 |
🔸 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.198,250.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs. 23,660.00 |
🔸 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.189,250.00 |