රන් මිලට අද වුණේ මොකක්ද දන්නව ද?. මිල ගණන් මෙන්න..(PHOTO)

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold Latest Headlines
By krishani Oct 25, 2024 10:11 AM GMT
krishani

krishani

Report

අද (25) රන් මිල තරමක් ඉහළ අගයක පවතී.

ඒ ඊයේ (24) දිනයට සාපේක්ෂවයි.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ 207,800ක් ලෙසයි.

මාලිමා ආණ්ඩුවෙන්, රතු පාට නිල් පාට වෙලා ආ පාස්පෝට් එක.. වෙලා තියෙන අලුත් වෙනස්කම් ටික මෙන්න..(PHOTOS)

මාලිමා ආණ්ඩුවෙන්, රතු පාට නිල් පාට වෙලා ආ පාස්පෝට් එක.. වෙලා තියෙන අලුත් වෙනස්කම් ටික මෙන්න..(PHOTOS)

කෝල් හුටපටේ කරළිය හොල්ලයි.. මෙන්න ඒ ගමන රැකියා අපේක්ෂකයන්ට එන අමුතු කෝල් එක.. පරිස්සමෙන්..

කෝල් හුටපටේ කරළිය හොල්ලයි.. මෙන්න ඒ ගමන රැකියා අපේක්ෂකයන්ට එන අමුතු කෝල් එක.. පරිස්සමෙන්..


එමෙන්ම, කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 25,970ක් ලෙසින් ය.

කෙසේ වෙතත්, කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 226,650ක් ලෙසයි.

එම මිල ගණන් ඇතුළත් සම්පූර්ණ විස්තරය පහතින්,


Gallery