අහසේ ඉඳලා පොළොවට බැස්ස, රත්රන් මිලට ආයෙම.. අද වුණ දෙයත් එක්ක මිල ගණන් මෙන්න..

Report

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇත.

ඒ බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

මහේෂි මධුශංකාගේ සැමියා යකා නටලා.. නිවසේ ආලින්දයේ පුටුවේ ඉද්දි එකපාරටම වුණ දෙය.. පොලීසියේ දෙකක් වහා රෝහලේ..

මහේෂි මධුශංකාගේ සැමියා යකා නටලා.. නිවසේ ආලින්දයේ පුටුවේ ඉද්දි එකපාරටම වුණ දෙය.. පොලීසියේ දෙකක් වහා රෝහලේ..

වැටුප බද්දට?. ජනපතිගෙ නව බදු ප්‍රතිපත්තිය ගැන.. වෘත්තීයවේදීන් ගත් තීරණය මෙන්න..

වැටුප බද්දට?. ජනපතිගෙ නව බදු ප්‍රතිපත්තිය ගැන.. වෘත්තීයවේදීන් ගත් තීරණය මෙන්න..

ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 193,200ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම, පෙරේදා (19) දිනයේ දී එය සටහන් වූයේ රුපියල් 190,500ක් ලෙස වේ.

මේ අතර, "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රුපියල් 210,000ක් දක්වා රුපියල් 2,000කින් ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත්, ඒ බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ ය. 

You May Like This Video👇 

.