රන් මිලත් කරණම් ගහයි.. පැන්න පිම්ම එක්ක.. නව මිල ගණන් මෙන්න..
අද (12) දිනයේ දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් ඉහළ යාමක් සිදුව ඇත.
ඒ පසුගිය සතියට සාපේක්ෂවයි.
අද රන් අවුන්සයක මිල රුපියල් 792,107 ක් ලෙස සටහන් විය.
ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,950 ක් ලෙස සටහන් විය.
එමෙන්ම, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,630 ක් සහ රුපියල් 24,460 ක් (පිළිවෙලින්) විය.
You May Like This Video👇