රන් මිලත් කරණම් ගහයි.. පැන්න පිම්ම එක්ක.. නව මිල ගණන් මෙන්න..

Report

අද (12) දිනයේ දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් ඉහළ යාමක් සිදුව ඇත.

ඒ පසුගිය සතියට සාපේක්ෂවයි.

අද රන් අවුන්සයක මිල රුපියල් 792,107 ක් ලෙස සටහන් විය.

ලංකාවට ගේන අලුත් වාහනවලට.. රජය බද්ද ගහන්නේ මෙහෙම.. බද්ද එක්ක මිල?. ගන්න මග බලන් හිටිය අයට ඔන්න..

ලංකාවට ගේන අලුත් වාහනවලට.. රජය බද්ද ගහන්නේ මෙහෙම.. බද්ද එක්ක මිල?. ගන්න මග බලන් හිටිය අයට ඔන්න..

නව රජයේ මංගල අයවැයෙන්, විශ්‍රාමික වැටුපට මොකද වෙන්නෙ?. රජය ගත් තීරණය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, විශ්‍රාමික වැටුපට මොකද වෙන්නෙ?. රජය ගත් තීරණය මෙන්න..

ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,950 ක් ලෙස සටහන් විය.

එමෙන්ම, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,630 ක් සහ රුපියල් 24,460 ක් (පිළිවෙලින්) විය. 

You May Like This Video👇