හිතාගන්න පුලුවන් ද කොහොමද කියලා?. රන් මිලේ අද වුණ පෙරළිය මෙන්න..

Report

අද (12) දවසේ දී වෙළඳපොළේ රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 24, ග්‍රෑම් 1ක මිල රුපියල් 25,770ක් ලෙස සඳහන් වේ.

හිතාගන්න පුලුවන් ද කොහොමද කියලා?. රන් මිලේ අද වුණ පෙරළිය මෙන්න.. | Gold Price In Sri Lanka 12Th August 2024

එමෙන්ම, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,630ක් සහ රුපියල් 22,550ක් ලෙස සටහන් වේ.

රටම බලාගෙන හිටිය, වැටුප් වැඩි වීම සම්මත වෙයි.. දැන් ලැබුණ ඒ සුබ ආරංචිය මෙන්න..

රටම බලාගෙන හිටිය, වැටුප් වැඩි වීම සම්මත වෙයි.. දැන් ලැබුණ ඒ සුබ ආරංචිය මෙන්න..


තව ද, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 206,150ක් ලෙස වාර්තා වේ.

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..


කෙසේ වෙතත්, කැරට් 22 රන් පවුමක් රුපියල් 189,000ක් ලෙසත් කැරට් 21 රන් පවුමක මිල රුපියල් 180,400ක් වශයෙනුත් සඳහන්ව තිබෙනවා.