දේශීය වෙළඳපොළේ රන් මිලට වෙච්චදේ..

By Shehan May 04, 2025 08:58 AM GMT
Report

පසුගිය සතිය හා සසඳන විට දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් පහළ යාමක් වාර්තා වී ඇත.

ඒ අනුව, අද (මැයි 04) වන විට රන් අවුන්සයක මිල රුපියල් 974,398ක් ලෙස සටහන් විය.

කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 34,380ක් ලෙසත්, කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 31,520ක් ලෙසත්, කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 30,090ක් ලෙසත් වාර්තා වී ඇත.

ලොකු පැටීගේ පැටිකිරිය - ඉදිරි විමර්ශන කටයුතු සිදුවෙන හැටි මෙන්න!

ලොකු පැටීගේ පැටිකිරිය - ඉදිරි විමර්ශන කටයුතු සිදුවෙන හැටි මෙන්න!

එලියට යන අය පරිස්සමෙන්.. ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනය

එලියට යන අය පරිස්සමෙන්.. ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනය