දේශීය වෙළඳපොළේ රන් මිලට වෙච්චදේ..
Gold Price in Sri Lanka
Gold
Sinhala news
By Shehan
පසුගිය සතිය හා සසඳන විට දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් පහළ යාමක් වාර්තා වී ඇත.
ඒ අනුව, අද (මැයි 04) වන විට රන් අවුන්සයක මිල රුපියල් 974,398ක් ලෙස සටහන් විය.
කැරට් 24 රන් ග්රෑම් 1ක මිල රුපියල් 34,380ක් ලෙසත්, කැරට් 22 රන් ග්රෑම් 1ක මිල රුපියල් 31,520ක් ලෙසත්, කැරට් 21 රන් ග්රෑම් 1ක මිල රුපියල් 30,090ක් ලෙසත් වාර්තා වී ඇත.
