හෙට වැලන්ටයින් එකට දෙන්න තෑග්ගක් ගැන හිත හිතද හිටියේ..හිතන්න දෙයක් නෑ මේ බලන්නකෝ නියම තෑග්ගක් අඩුවට..

By Piyumika Feb 13, 2025 12:38 PM GMT
Report

පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ රන් මිල තරමක් පහළ අගයක පැවතුණා.

සතිය ඉවර වෙන්නත් කිට්ටුයි..බලන්නකෝ මේ සිද්ධ වෙලා තියන දේ..

සතිය ඉවර වෙන්නත් කිට්ටුයි..බලන්නකෝ මේ සිද්ධ වෙලා තියන දේ..

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 223900.00ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 27900.00ක් ලෙසයි.

රට රස්සාවට ගිහින් අමාරුවේ වැටුණු ඔයාගේ සමීපතමයා ගැන බයෙන්ද හිටියේ..මෙන්න සුබ ආරංචියක්..

රට රස්සාවට ගිහින් අමාරුවේ වැටුණු ඔයාගේ සමීපතමයා ගැන බයෙන්ද හිටියේ..මෙන්න සුබ ආරංචියක්..

එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 244,250.00ක් ලෙසින් බවයි වාර්තා වෙන්නේ.

හෙට වැලන්ටයින් එකට දෙන්න තෑග්ගක් ගැන හිත හිතද හිටියේ..හිතන්න දෙයක් නෑ මේ බලන්නකෝ නියම තෑග්ගක් අඩුවට.. | Gold Price Down

You may like this video

Gallery