සතිය ඉවර වෙන්නත් කිට්ටුයි..බලන්නකෝ මේ සිද්ධ වෙලා තියන දේ..

Sri Lanka Colombo Stock Exchange Stock Market
By Piyumika Feb 13, 2025 11:13 AM GMT
Piyumika

Piyumika

Report

කොළඹ කොටස් වෙළදපොළ අද (13) දිනයේදී තවදුරටත් ඉහළ යාමක් පෙන්නුම් කරනු ලැබේ.

ඒ අනුව අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 232.92 කින් හෙවත් (1.42%) කින් ඉහළ ගොස් ඇත.

අදාළ එම අගය සටහන් 116,578.22 ක් ලෙසයි. මේ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 3.5ක් ලෙස වාර්තා වෙනවා.

You may like this video

ReeCha