හෙට වැලන්ටයින් එකට දෙන්න තෑග්ගක් ගැන හිත හිතද හිටියේ..හිතන්න දෙයක් නෑ මේ බලන්නකෝ නියම තෑග්ගක් අඩුවට..
By Piyumika
පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ රන් මිල තරමක් පහළ අගයක පැවතුණා.
ඒ අනුව කැරට් 22 ග්රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 223900.00ක් ලෙසයි.
එමෙන්ම කැරට් 22යි ග්රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 27900.00ක් ලෙසයි.
එමෙන්ම කැරට් 24 ග්රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 244,250.00ක් ලෙසින් බවයි වාර්තා වෙන්නේ.
You may like this video
