ඩොලර් වෙනස් වුන හැටි - මිල ගණන් මෙන්න

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (මාර්තු 06)ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.32ක් ලෙස සටහන් විය.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 299.85ක් ලෙසයි.

රන් මිලෙහි සිදු වූ වෙනස

රන් මිලෙහි සිදු වූ වෙනස

මේ අතර අද (මාර්තු 06) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 864,856 ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 30,510 ක් ලෙස සඳහන්ව තිබුණා.

මව සහ සිඟිති පුතුට මරු කැඳවූ අනාරක්ෂිත විදුලි රැහැන

මව සහ සිඟිති පුතුට මරු කැඳවූ අනාරක්ෂිත විදුලි රැහැන

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 27,970 ක් සහ රුපියල් 26,700 ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 244,100 ක් ලෙසයි. කැරට් 22 පවුමක් රුපියල් 223,750 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 213,600 ක් ලෙසත් සඳහන්ව තිබුණා.