තීරු බදු හේතුවෙන් ගෝලීය කෝපි මිලත් පහලට

By Hashini Apr 07, 2025 06:16 AM GMT
Report

 ඇමරිකාව පනවා ඇති නව තීරු බදු හේතුවෙන් ගෝලීය කෝපි මිලද වාර්තාගත ලෙස පහල වැටි තිබෙනවා.

වියට්නාමය ලොව ප්‍රමුඛතම කෝපි නිෂ්පාදකයා වන අතර ඇමරිකාව විසින් එරටට පනවා ඇති තීරු බදු ප්‍රතිශතය 46%කි.

අදාළ බදු එලෙසම ක්‍රියාත්මක වුවහොත් ඇමරිකාවට වියට්නාමය විසින් කෝපි ආනයනය සම්පුර්ණයෙන් නතර කරනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.   

ජුනි මාසයේදී මැතිවරණයක්

ජුනි මාසයේදී මැතිවරණයක්

දුරගමන් සේවා බස් රථ සඳහා පහසුකම් සපයන ආපනශාලා නියාමනය කරන ලෙස ඉල්ලීමක්

දුරගමන් සේවා බස් රථ සඳහා පහසුකම් සපයන ආපනශාලා නියාමනය කරන ලෙස ඉල්ලීමක්