විනාඩි 10ක ප්‍රමාදයෙන් බිහිසුණු ගුවන් අනතුරින් දිවි ගලවාගත් තරුණිය

By Hashini Jun 13, 2025 11:48 AM GMT
Report

 ඊයේ(12) ලෝකයම කම්පා කල සිදුවීමක් ඉන්දියාවෙන් වාර්තා වුණා.

ඒ මගීන් 242 රැගත් ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක් වීමේ සිද්ධියක් මුල් කර ගනිමින්.

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

ඉන්දීය ගුවන් යානා අනතුර ගැන විවිධ පුවත් කටකතා මේ වනවිට පැතිර යමින් පවතිනවා.

මේ කියන්න යන්නෙත් ඒවගේ කතාවක්.

එයාර් ඉන්දියා ගුවන් යානයෙන් නිවසට යාමට නියමිතව සිටි නමුත් විනාඩි 10 ක් ප්‍රමාද වීම නිසා තරුණියක් දිවි බේරාගත් පුවතක් වාර්තා වනවා.

ඇය නමින් භූමි චෞහාන්.

යුද උණුසුමට මැදිවී ශ්‍රී ලන්කන් ගුවන් මාර්ගය වෙනස් වෙයි.

යුද උණුසුමට මැදිවී ශ්‍රී ලන්කන් ගුවන් මාර්ගය වෙනස් වෙයි.

භූමි චෞහාන් බ්‍රහස්පතින්දා උදෑසන ලන්ඩන් බලා යන එයාර් ඉන්දියා AI-171 ගුවන් යානයට ගොඩවීම සඳහා ගුජරාටයේ අහමදාබාදේහි සර්දාර් වල්ලබ්බායි ගුවන් තොටුපළට යමින් සිටියාය.

නමුත් ඇය විනාඩි 10ක් ප්‍රමාද වීම නිසා යානය මගහැරුනු අතර ජීවිතය බේරා ගන්න පුළුවන් වුණා.

අපිට සමහර දේවල් මගහැරෙන්නෙ අපේම හොඳට…ඒ අහිමිවීම තුළ හිතාගන්න බැරි තරම් ලොකු ආශිර්වාද සැඟවිලා තියෙනවා ! 

කඩාවැටුණු ගුවන් යානයේ ගුවන් නියමුවාගේ අවසන් වචන කිහිපය

කඩාවැටුණු ගුවන් යානයේ ගුවන් නියමුවාගේ අවසන් වචන කිහිපය